බෝම්බය ගැන ලණුව දුන් මිනිහා සොයයි
ගම්පහ අධිකරණ සංකීර්ණයේ බෝම්බයක් ඇති බවට බොරු දුරකතන පණිවුඩය ලබා දුන් පුද්ගලයා සොයා ගැනීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
119 හදිසි ඇමතුම් ඒකකයට මේ දුරකතන ඇමතුම ලැබී ඇත.
එම ඒකකයට ලැබෙන දුරකතන ඇමතුම් විස්තර එහි සටහන් වෙයි.

