මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවෝ 14 දෙනෙක් වහළට නැග උද්ඝෝෂණයක් ඇරැඹූහ.
තමන් නිදහස් කරන ලෙස ඔවුහු ඉල්ලති.
මරණීය දණ්ඩනය නියම වූ අයද ඒ අතර වෙති.
බෝගම්බර බන්ධනාගාර නේවාසිකයන් පල්ලේකැලේ දුම්බර බන්ධානාගරයට ගෙනයෑම අරඹා ඇති අතර තවත් 600ක් පමණ බෝගම්බර සිටිති.