බෝක්කුව අස්සේ මළසිරුරක්


බණ්ඩාරගම දැල්කඩ පුරන් වූ කුඹුරු යායක බෝක්කුවක් යට එක්දරු පියකුගේ (47) සිරුරක් සොයාගත් බවත් එතන පාපැදියක්ද තිබූ බවත් මොරොන්තුඩුව පොලිසිය කියයි.