බොරු අයි.පී ලා පහකගේ වැඩ තහනම්
පොලිස් පරීක්ෂකවරුන් ලෙස නිලඇඳුම් ඇඳ ව්‍යාජ මවා පෑමක් කළ උප පොලිස් පරීක්ෂකවරුන් පස් දෙනකුගේ වැඩ තහනම් කළ බව දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා කියයි. මොවුන් ඇල්පිටිය කොට්ඨාසය රාජකාරි කර ඇත. මෙම රඟපෑම කර ඇත්තේ උසස්වීම් ඉල්ලා තිබියදීය.

