බොරැල්ලේ ගින්න නිවයි


බොරැල්ලේ පොලිසිය අසල කඩයක ගින්නක් නිමා දැමූ බව කොළඹ නාගරික ගිනි නිවන හමුදාව කියයි.