බොරැල්ල-මරදාන රථ වාහන තදබදයක්


( දිල්රුක්ෂි ග්‍රේරු) 

මරදාන, බොරැල්ල  අවට මාර්ග කිහිපයක  දැඩි  රථ වාහන තදබදයක් පවතී.

කොළඹ විද්‍යාලයක  රථවාහන පෙළපාළියක්  හේතුවෙන් මේ අයුරින්  මාර්ග අවහිර වී  ඇත.