(ඉන්දිකා රාමනායක)
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොරදී ඉකුත් (9) දින ඇති වූ සිද්ධියට අදාළව බොරලැස්ගමුව නගරාධිපති අරුණ ප්රියශාන්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
ඒ මහතාගේ කාර්යාලය තුළ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඔහු හෙට (31) ඉදිරිපත් කිරීමට නියමිතයි .