බේබදු කත දරුවන් 6ක් මරලා
තම කුසින් බිහිකල දරුවන් පස් දෙනකූ මරාදැමු කාන්තාවක් පිළිබඳ පුවතක් පෝලන්තයෙන් වර්ථා වෙයි.පිපිල්ටොවෝ නගරයේ පදිංචි බේයාතා (41) නම් කාන්තාව 1998 වර්ෂයේ සිට 2012 වන වීට දරුවන් අට දෙනෙකු බිහිකර ඇතත් දරුවන් දෙදෙනකු ඇය සමග සිටින බවත් මරා දැමු දරුවන් පස් දෙනකුගේ සිරුරු ඇටකටු කොටස් ඔවුන් පදිංචි නිවසේ හා ගෙබිම අවට සඟවා තිබි හමු වු බවත් පොලිසිය පවසයි. පසුගිය ජුනි මාසයේදි ඇය බිහිකළ අටවෙනි දරුවා ඇය සමග නොමැති නිසා අසල්වාසීන් කළ දැනුමි දීමකට අනුව පරීක්ෂණ පැවැත් වූ පොලිසිය ඇය අත්අඩංගුවට පත්විය. ඇගේ අට වැනි දරුවාද අනෙක් දරුවන් පස් දෙනා සේ මරාදමන්නට ඇති බවත් ඵසේ වුවහොත් ඇය දරුවන් හය දෙනෙකුගේ මරණවලට වගකිව බවත් පොලිසිය පවසයි. ප‍් සිවීල් සංවීධාන සේවීකාවක වන ගස්ටියෝ වෛබ්‍රෝක්ෂි කියනුයේ මෙම කාන්තාව තදින් මත්පැන් වලට ඇබිබැහි සිටි බවයි.

