බෙහෙත් සමාගම පෙරහර සත්කාරයේ


ග්ලැක්සෝ ස්මිත් ක්ලයින් සමාගම මහනුවර මෙවර ඇසළ පෙරහර සමයේ දස වැනි වතාවටත් වන්දනා සේවය පැනඩෝල් ප‍්‍රථමාධාර සේවා සැලැසීය. ශ්‍රීපාද, මඩු නල්ලූර්, අනුරාධපුරයේ, තන්තිරිමලේ හා මිහින්තලේ පොසොන් පිංකම සමයේද මෙවැනි ප‍්‍රථමාධාර කණ්ඩායම් නොමිලයේ සේවය කරන බව සමාගම කියයි.