බෙහෙත් ගන්න ඇවිල්ලා වෙච්ච දෙයක්


අතිකාල හා දීමනා ඉහළ දමන ලෙස ද, හෙදියන් බඳවා ගැනීමේ නව පටිපාටිය ද වෙනස් කරන ලෙස ඉල්ලමින් රජයේ හෙද නිලධරයන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් රටපුරා රෝහල්හි හෙදියෝ පිරිසක් අද වැඩ වරූහ. සමස්ත ලංකා හෙද සංගමය මේ වර්ජනය කරයි. දඹුල්ල රෝහලේ ලෙඩුන් ඊට එරෙහිව වීදි බැසීමට සූදානම් වෙද්දී රෝහල් වෛද්‍යවරුන් ඇතුළු සෙසු සේවකයන්ගේ මැදිහත්වීමෙන් එය සිදු නොවීය. අම්පාර රෝහලේ ද හෙද වර්ජනය පැවතියත් පත්‍රකාරවලට බලපෑමක් නොවූ බව දැනගන්නට ඇත.