බෙල්ල මිරිකා සල්ලි උදුරා ගනී


කාරයක යමින් සිටි පුද්ගලයකුගේ බෙල්ල මිරිකා වැලිපැන්නේදී මුදල් පැහැර ගන්නට ඇතැයි පොලීසිය කියයි. කාරයටද ගිනි තබා ඇත.