බෙරගල-හපුතලෙත් ගමන නවතී


බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ බෙරගල හා හපුතලේ අතර අද පෙරවරු 10.10ට පමණ පස් කන්දක් කඩා වැටී මාර්ගය සම්පූර්ණයෙන් අවහිර වී වාහන ගමනාගමනය නතර විය.