බෙරගල පස් කඳු අදත් කඩා වැටේ


බෙරගල ප්‍රදේශයේදී අද අළුයම තවදුරටත් පස් කඳු කඩා වැටීමෙන් බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි පොලීසිය පවසයි. බෙරගල ඇල්ල වැල්ලවාය මාර්ගය හා කුබල්වෙල වැල්ලවාය මාර්ගය භාවිතා කරන ලෙස ද පොලීසිය ඉල්ලා සිටියි.