බෙංගාල බොක්කේ අවපාතයක් By None // 2012 ඔක් 29 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බෙංගාල බොක්කේ ඇති පීඩන අවපාතයේ බලපෑමෙන් තවදුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවේයැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, උතුරු, උතුරුමැද හා වයඹ පළාත් වල තද සුළං සමඟ ඉතා තද වැසි ද දිවයිනේ අනෙක් ප්‍රදේශවල තැන තැන තද වැසිද බලාපොරොත්තුවේ. මෙම පීඩන අවපාතය අද අළුයම 2.00 පමණ වනවිට මුලතිව් වෙරළට නැගෙනහිර දෙසින් කිලෝ මීටර 250 ක් පමණ ඈතින් කේන්ද්‍රගතව තිබූ බවත් එය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙමින් එම ස්ථානයේ සිට බටහිර දිශාවට ගමන් කරනු ඇතැයි ද අපේක්ෂිතය. මන්නාරම සිට යාපනය සහ ත්‍රිකුනාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ තද සුළං සහිත රළු ස්වභාවයක් ගන්නා බැවින් ධීවර හා නාවුක කටයුතු වලදී වඩාත් පරෙස්සම් වන ලෙස ද දැනුම් දී තිබේ. මඩකලපුවට ද සැඩ සුළං හමායයි මුහුද ද බෙහෙවින් රළු ස්වභායක් ගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත