බෙංගමුවේ නාලක හිමි තංගල්ලේ බණට වඩිති


දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශකවරයකු වු බෙංගමුවේ නාලක හිමියෝ තංගල්ල කාල්ටන් නිවසේදී ධර්ම දේශනය පැවැත්වුහ.

නිවසේ මිදුලේ රතු පළසක් එළා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ බිරිය ශිරන්ති පුතුන් වන නාමල් හා රෝහිත ද සෙසු පිරිස් සමඟ බණ ඇසූහ.

P1000720 P1000718

P1000717