කොළඹ කොම්පඤ්ඤ වීදියේ ගෙදරක දොර ජනෙල් වසාගෙන බූරුවා ගැසූ ගැහැණුන් හය දෙනෙකුට කොලඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා එක් අයකුට රුපියල් සීය බැගින් දඩ නියම කළේය.බූරු පිටියේ තිබූ රුපියල් 7900ක් ද රාජසන්තක කළේය.