බුලත්සිංහල මිල්ලකන්ද නාය යාමේ අවදානමක්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බුලත්සිංහල මිල්ල කන්ද පහළගම නායයෑමේ අවදානමක් නිසා කන්ද පාමුල සිට පවුල් 7 ක් ඉවත් කළ බව පොලිසිය කියයි.