උතුරු මැද, සබරගමුව සහා නැගෙනහිර පළාත් සභා වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක නාමයෝජනා සම්මුඛ පරීක්ෂණ කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී අද (6) සවස පැවැත්විණි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ප්‍රධානියා ඇමැතිවරයෙකි. සුදුසුකම් අනුව ලකුණු ක්‍රමයකින් අපේක්ෂකයෝ තෝරා ගැනෙති.