බුලත් එපා කියා අලියාට බුලත් දෙයි.
ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන සභාපති විජය විතානගේ මන්තී‍්‍රවරයා අද එක්සත් ජාතික පක්‍ෂයට එක්විය. එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පිරිසිදු දේශපාලන ගමන ගැන ඇතිවු පැහැදීම නිසාත් තම පක්‍ෂයෙන් තරුණ අදහස්වලට ඉඩ නැති නිසාත් එජාපයට එක්වූ බවත් ඉදිරියේදී බලංගොඩ ආසනයෙන් තරග කරන බවත් විතානගේ මහතා පැවැසීය.
ඔහු රනිල් වික‍්‍රමසිංහ මහතා අතින් අද එ.ජා.ප. සාමාජිකත්වයද ලැබීය. මහලේකම් තිස්ස අත්තනායක, රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍රන් වන රංජන් රාමනායක හා තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්වූහ.

