බුදු පුතාගෙන් මවට අවුරුදු ආසිරි


ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පදිංචි පොඩි හාමිනේ දිසානායක මතාව දහවල් දානයද රැගෙන තමපුත් කලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත මහා නාහිමියන් හමුවීමට ගියාය. සංඝරක්ඛිත නාහිමියෝ සිය මවගේ සුරතේ පිරිත් නූලක් බැඳ සෙත් පැතීය.