බුදු පිළිමය රෝමයේ තැන්පත් කරයි By None // 2012 ජුනි 26 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයට කොළඹින් යැවුණු බුද්ධ ප‍්‍රතිමාව තානාපති කාර්යාලයය ඉදිරිපිට විහාර කුටියක තැන්පත් කැරිණි. රෝමයේ ධර්මාශෝක විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම රෝමයේ බෞද්ධ විහාරාධිපති මොල්ලිගොඩ ධිරානන්ද හා ශ්‍රී ලංකාවේ සිට වැඩම කළ එගොඩ උයනේ ඤාණානන්ද හිමිවරු ආගමික වතාවත් පැවැත්වූහ. අමාත්‍ය සුසිල් පේ‍්‍රම ජයන්ත, තානාපති අසිත පෙරේරා, නියෝජ්‍ය තානාපති අරුණි රණරාජා යන මහ්තම මහත්මීහු තානාපති කර්යාලයයේ අනෙකුත් නිලධාරයෝ ද රෝම නගරෙයේ බෞද්ධයෝ ද ඊට එක්වූහ. රෝම නුවර ලක්සිරි කමල්තිස්ස මහතා විහාරකුටිය නිර්මාණය කෙළේය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත