බුද්ධගයාවේදී ති‍්‍රපිටක සංගායනාවක් By None // 2012 නොවැ 29 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දඹදිව බුද්ධගයාවේදී සම්පූර්ණ ති‍්‍රපිටකය පාලි සංගායනයක් දෙසැම්බර් දෙවැනිදා ඇරැඹීමට යයි. මියන්මාරයේ ජාත්‍යන්තර ති‍්‍රපිටක මණ්ඩලය මගින් අටවැනි වතාවටත් පවත්වන මෙම පින්කමට මියන්මාරය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, කාම්බෝජය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, වියට්නාමය සහ ලා ඕස් රටවල බහුශ‍්‍රැත භික්ෂුන් වහන්සේ 1500 නමක් සහභාගි වෙති. ඉන්දියාවේ කාම්බෝජයේ සහ බංග්ලාදේශයේ සංඝරාජ හිමිවරු තිදෙනාද මියන්මාරයේ ති‍්‍රපිටකධර නාහිමිවරු පස් නමක්ද එම සංඝරත්නයට ඇතුළු වෙති. පිංකම අතරවාරයේ ඉංගී‍්‍රසි සහ හින්දි භාෂාවලින් ධර්ම දේශනා පැවැත්වෙන අතර මියන්මාරයේ බෞද්ධ සිරිත් විරිත් සහ සංස්කෘතිකාංග විදහා දැක්වෙන සංස්කෘතික සංදර්ශනද සංවිධානය කර ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත