බුත්ගමුවේ වගුරුබිමක් ආශ්‍රිතව ගින්නක්


(ඩයනා උදයංගනී)

 
රාජගිරිය, බුත්ගමුව පාරේ වගුරු බිමක් අසළ  ගින්නක් ඇතිවී තිබේ.
 
එම ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන හමුදාවේ රථවලට ළඟාවීමට නොහැකි නිසා ගුවන හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් යොදවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.