බීලා පිස්සු වැඩක් කරයි


ලංඩනයේ ටොමෙන්හැම් උසාවිපාර උමං දුම්රිය ස්ථානයේදී අධික මත්පබැන් පානය කොට වෙරි වූ ජපන් ජාතිකයකු ඉහළ නැගීමට ඇති විදුලි පඩිපෙලින් පහළට බැසීමට සූදානම් වන අයුරු දැක්වෙන විනෝදාත්මක පුවත්පතක් ‘ද සන්‘ පුවත් පත වාර්තා කරයි. සංචාරයක් සදහා ලන්ඩනයට පැමිණි ඔහු යුරෝපී ඇඳුමෙන් සැරසී සිහිය විකල් වන තරමට මත්පැන් පානය කර සිටියේය. ඔහුගේ ක්‍රියාදාමය නැවැත්වීමට බොහෝ පිරිසක් උත්සාහ කළද එය අසාර්ථක විය.