බීමත් පියා දුව නිරුවත් කරයි


තම විවාහක දියණියගේ ඇඳුම් ගලවා නිරුවත් කළ පියකුට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා බරපතල වැඩ සහිත මාස තුනක සිරදඬුවමක් නියම කැර රුපියල් 1500ක දඩයක් ගැසීය. තම පියා මත්පැනට ඇබ්බැහිවී සිටිතියි දියණිය උසාවියේදී කීවාය.