බිළිඳු සිරුරක් රේල් පාරේ


ගල්කිස්සේ දුම්රිය පාර අයිනේ බිළිඳු මල සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි.  කළුබෝවිල රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.