බිළිඳාට ගෙදර යන්න බැරි වේ


මීට දින පහකට පෙර ගම්පහ රෝහලේ ඉපැදුණු බිළිදියක ත්‍රිරෝද රියකින් වැලිවේරිය දනව්කන්ද නිවෙසට රැගෙන යද්දී මිරිස්වත්තේ දී වෑන් රියක ගැටීමෙන් කුඩා බිළිඳිය මිය ගොස් මව ඇතුළු තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි ගම්පහ පොලිසිය කියයි.