මාදු ගඟේ බිලි බෑමට ගිය තරුණයකු පිත්ත දෙකට කැඩී ගඟට වැටී මියගිය බවත් සිරුර අද උදේ සොයාගත් බවත් ධීවරයෝ කියති. ඔහු කිසියම් රෝගයකින් පෙලෙන්නට ඇතැයි ද පොලිසිය සැකකරයි. මීට මාස තුනකට පෙර මාදු ගඟට වැටුණු ධීවරයකුගේ සිරුර මෙතෙක් සොයාගෙන නැත. අහුංගල්ල පැත්තෙන් ගඟට වැටුණු ඔහු කිඹුලකුට බිලිවූවේදැයි සැකයක් පවතී

