බිල් ක්ලින්ටන් භාවනාවෙන් පීඩනය ඈත් කරයි.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ට (65) සිය ව්‍යායාම අධ්‍යාත්මික මට්ටමකට ඔසොවා ගනිමින් ආතතිය අඩු කැර ගැනීම සඳහා බෞද්ධාගමේ උගන්වෙන භාවනාවට හුරු පුරුදු වී සිටියි.
හදවතේ ප‍්‍රශ්න රැසකට මුහුණ දුන් ඔහු දැන් මස් මාළු ද නොකයි.
ක‍්‍රමානුකූල භාවනා කිරීම සඳහා ඔහු බෞද්ධ භික්ෂුවකගේ මඟ පෙන්වීම ලබාගනී.
හැම භාවනා සැසිකින්ම පසුව හොඳ ශක්තියක් හා ජීවයක් ලබන බව භාවනා උපදේශක හිමියෝ කියති.

