උතුරු කළුතර ගල්පාතදී රුපියල් දහසක ප්‍රශ්නයක් මත ඉඩම් හිමි වැවිලිකරුවකු වන ආනන්ද ප්‍රේමලාල් දසනායක (48) මහතා මරා දමා ඇතැයි පොලීසිය කියයි.ඔහු තිදරු පියෙකි.
ඔහුගේ බිරියගෙන් රුපියල් දහසක් ණයට ගත් පුද්ගලයකු මෙම ඝාතනයට හවුල් බව පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.

