රණාල, නවගමුවේ අවන්හලකට කඩා වැදුණු මැර කණ්ඩායමක් සිය බිරිය සමග ආහාර ගනිමින් සිටි 27 හැවිරිදි විවාහකයකු කපා කොටා මරා දමා ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
යතුරු පැදි 3කින් ආ හයදෙනකු මීට වගකිව යුතු බව සිද්ධිය සියැසින් දුටුවෝ කියති.