බිරිය ඉදිරිපිට සැමියා මරා දමලා
මිනී මැරුම් නඩුවක සැකකරුවකු අගුරුවාතොට පොලීසියේ පොතේ අත්සන්කොට බිරිය සමග යතුරුපැදියෙන් ගෙදර යමින් සිටියදී තවත් යතුරුපැදියකින් ආ පුද්ගලයකු අඟුරුවාතොට උග්ගල්ලේදී කඩුවලින් පහරදීමෙන් ඔහු මරා දමා ඇතැයි පොලීසිය කියයි.
ඔහුගේ බිරියට කිසිදු තුවාලයක් සිදු කර නැත.

