බිරිඳ රෝහලට සැමියා මහවැලි ගඟට
මහනුවර වරාතැන්නේ තම බිරිඳ වූ ශාන්ති අනෝමාට (40) වක් පිහියකින් කපා බරපතල තුවාල කැර පලා ගිය ඇගේ සැමියා වන ගනේෂන් ප‍්‍රභාකරන් (45)මහවැලි ගඟේ ගිලී මිය ගොස් තිබේ. බිරිඳ මහනුවර මහ රෝහලේ දඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ගනිමින් සිටි .

