බියගම පාසලට හොරු පනිති


බියගම බොල්ලෑගල විදුහල බිඳ පරිගණක අටක් සොරා ගෙන ඇතැයි කැලණිය පොලීසිය කියයි. විදුහල්පති හා නියෝජ්‍ය විදුහල්පති කාමරවලටද සොරුන් ඇතුළු වී ඇතැයි ද පොලීසිය පවසයි.