බිබිළ ප්‍රා.ලේ. අත්අඩංගුවට


අද අළුයම සිදුවූ රිය අනතුරක් පොලීසිය වාර්තා නොකළැයි බිබිළ ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් කුලතිලක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු ගමන්කළ රියේ හැපුණු ත්‍රී රෝද රියක සිටි තිදෙනෙක් තුවාල ලදහ. අනතුරින් පසු ඔහු පලාගිය බව පොලීසිය කියයි