බෑනා නව වසරක් හිරේ


නැන්දම්මා (65) ‍කෙළෙසූ බෑනා (56) ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය නව වසරක සිර දඬුවමක් නියම කර රුපියල් දස දහසක දඩයක් ගෙවන ලෙස නි‍යම කළාය.

සැකකරු හෙයින්තුඩුව මාබිම පදිංචිකරුවෙකි.