බැලූ බැල්මට


  • යාපනයේ සිට කේරළ ගංජා කිලෝ දෙකක් පමණ බසයකින් රැගෙන ආ බව කියන පුද්ගලයෙක් කල්පිටියේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
  • කරුවලගස්වැව දී බීමතින් යතුරුපැදියක් පැදවූ බව කියන ලුතිනන් වරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
  • මුන්දලම පොලිස් කෝසතාපල් වරයකු අනතුරට පත්කැර පලාගිය බව කියන වාහනයක් අත්අඩංගුවට ගැනීමට සොයාන බව පොලීසිය කියයි.