බැකෝ - දුම්රිය ගැටුමෙන් අයෙක් මරුට


ගාල්ල වැකුණගොඩ අනාරක්ෂිත දුම්රිය හරස්මාර්ගයේදී උඩරට මැණිකේ දුම්රියේ බැකෝ යන්ත්‍රයක් ගැටීමෙන් එහි ගිය එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුල්කැර ඇතිය පොලීසිය පවසයි. ඔවුන් තිදෙනා ද අසාධ්‍ය තත්ත්වයේ පසුවෙතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.