බැංකු සංගම් තහනම ඉවරයි
බැංකු සේවක සමිතියේ නව නිලධාරයන්ගේ ක්‍රියා කාරීත්වය තහනම් කරෙමින් පනවා තුබූ අතුරු ආඥාව සිවිල් අභියාචනාධිකරණය අද ඉවත් කෙළේය. සී.ජේ මඩවල හා එල්ටී.බී දෙහිදෙනිය විනිසුරුවරු මේ නියෝග කළහ. මේ අනුව හිටපු සභාපති අමරපාල ගමගේ විසින් නව සභාපති ඒ.කේ. බණ්ඩාරට එරෙහිව ලබාගත් අතුරු තහනම බල රහිත වෙයි.

