බැංකු කළමනාකරු රිමාන්ඞ්
රුපියල් විසි දෙදාහකට උගස් කළ රන් අභරණ කිහිපයක් අස්ථාන ගත කළැයි ත‍්‍රිකුණාමලය මහජන බැංකුවේ පාලඋත්තු උගස් මධ්‍යස්ථානයේ කළමනාකාරිණිය සුසී පසදීපන් ත‍්‍රිකුණාමල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් යූ.එල්.ඒ. අස්හාර් මහතා විසින් ලබන අට වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.

