බාලා තම්පෝට අනුවයි
වෘත්තීය සමිති ව්‍යාපාරයේ පුරෝගාමියකු වමේ පැරැණි නායකයකු සහ නීතිවේදියකු වන බාලා තම්පෝ අද 90 විය සපුරයි
ලංකා වෙළෙඳ සේවා සංගමයේ නිර්මාතෘ වන ඔහු දක්‍ෂ නීතිඥයෙකි. 1947 වසරේ වැඩ වර්ජනයකට සහභාගී වීම නිසා රැකියාව අහිමි වූ තම්පෝ වාමාංශික ව්‍යාපාරයේ නියුමුවන් සමග එක්ව කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු ලංකා සම සමාජ පක්‍ෂයෙන් දේශපාලනය ඇරැඹීය.
සම සමාජ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව 1964 දී සභාග ආණ්ඩුවක් සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක රජය සමග එක්වීමට එරෙහි වූ තම්පෝ එම පක්‍ෂයෙන් ඉවත්විය
පැරැණි වම වෙනුවෙන් බාලා තම්පෝ අදටත් පෙනී සිටියි.

