බ්‍රෙසියා පන්සලේ වස් පින්කම සති අග
ඉතාලි බ්‍රෙසියා නුවර බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨිණ පිංකම නොවැමිබර් 3 - 4 දියන් හි පැවැත්වෙන බව විහාරස්ථාන දායක සභාව පවසයි. විහාරාධිපති වතෝගල ධමිමික හිමියන්ගේ අනුසාසකත්වයෙන් පැවැත්වෙන පින්කමට ප‍්‍රංශයේ ජේතවන විහාරාධිපති මුරුංගාගස්යායේ ඤාණිස්සර ප‍්‍රංශයේ ජත්‍යන්තර බෞද්ධ විහාරස්ථානවාසි මාපලගම ජිනානන්ද හිමිවරු ඉතාලියේ වැඩවසන භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක් ද වැඩම කිරීමට නියමිතය.

