බ්‍රෙෂියා වෙසක් ඉරිදා


ඉතාලියේ බ්‍රෙෂියා නුවර බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පිංකම ලබන 18 වැනිදා  වියා චිමා බුවෙ අංක 16 දරන සන් පොලෝ ශාලාවේදී පැවැත්වෙන බව විහාරාධිපති වතෝගල ධම්මික හිමියෝ පවසති.