බ්‍රෙට් ලී - අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් පසු


‘‘අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කිරීමත් සමග මගේ උරමත පැටවිලා තිබුණු ලොකු බරක් සැහැල්ලූ වුණා වගේ දැනෙනවා. පසුගිය දින දෙකේ සුළු කනස්සල්ලෙන් හිටියා, ඒක තරමක් අසීරු දින කීපයක්’’ බ්‍රෙට් ලී - අන්තර්ජාතික කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමෙන් පසු