බළපිටි වැල්ලේ ගැටුමෙන් පහක් රෝහලේ


බළපිටිය බණ්ඩාරවත්ත වැල්ලේ දී නාවික හමුදාව හා තරුණයන් පිරිසක් අතර ඉරිදා රාත්‍රියේ ඇතිවූ ගැටමින් තරුණයෝ තිදෙනෙක් ද නාවික භටයෝ තිදෙනෙක් ද තුවාල ලබා සිටිති. තරුණයන් කියනුයේ ඔවුනට මුලින්  පහර වැදුණු බවයි. තරුණයන් පහරදුන් බව නාවික කඳවුර පොලිසිය කියයි.