බළපිටි ඇසළ කලාපය


බළපිටිය බස් නැවතුම්පොළ  ඉදිරිපිට අද සිට දින තුනක් පෙරහර ,භක්ති ගීත,රූකඩ සංදර්ශන හා දන්සල් පැවැත්වෙන බව බලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ දයාරත්න ද සිල්වා මහතා කියයි.