බස් සේවකයෝ බුරුවා ගසති


මොරටුව රාවතාවත්තේ මුදලට සුදු කෙළිමින් සිටිය බව කියන මොරටුව කොළඹ බස්  රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් 12 දෙනකු බව කියන පිරිසක් අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.