බසයක් බලාපොරොත්තුවෙන් රත්නපුර බස් නැවතුම් පොළේ සිටි විහාරාධිපති හිමිනමකගේ කරට අත දමා ‘කොහොමද මචං‘ යැයි කී වන කියා බස් රියදුරෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.
බස් රියදුරා බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්ෂණයේදී සොයා ගැනිණි.