කළුතර කම්හලක සේවකයන් සමඟ බස් තුනකින් නුවරඑළිගොස් බස් වල කුණු පෞද්ගලික රිය පොළකට විසි කළ රියදුරන් තිදෙනකුට නුවරඑළිය මහ නගර සභාව රුපියල් පන්දහසක දඩ ගැසීය.
වරඳ පිළිගත් ඔවුහු දඩය ගෙවා නුවරඑළිය පුරපුති මහින්ද දොඩම්පේගමගේ මහතාගෙන් සමාව ගත්හ.