බස් දෙකක් ගැටී 25ක් රෝහලට


දික් ඔයේ  බස් දෙකක් ගැටී  25 දෙනෙක් තුවාල ලදහ. රෝහල් ආරංචි පවසන්නේ තුවාලකරුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවයි.